Land With House For Sale In Nuwara  in Sri Lanka

Ref : (28560) | Posted on 26 Jan 2025, Kandy

Rs.5,000,000.00

Property | Plots & Land | Sale

: 28.5perch 
: Availble 
: Availble 
Details

🏡🌳Are You Looking For Sale In Near To Kandy🏡🌳
Details
📌 පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් යුක්ත අඩක් නිම කරන ලද නිවස සමග පර්චස් 28.5 ඉඩම විකුණනු ලැබේ.

📌ඉඩමේ සිට බොක්කාවල නගරයට 100m, රෝහල 📍 ඉන්ධන පිරවුම්හල 📍 ප්‍රධාන බැංකු📍ප්‍රධාන බස් නැවතුම් පොළට 150m. ප්‍රධාන පිවිසුම් මාර්ග 02 කින් පැමිණීමට හැක (අරඹේකඩේ - බොක්කාවල 600, පූජාපිටිය - බොක්කාවල 604) මහනුවර නගරයට විනාඩි 20. නල ජලය, ළිං ජලය📍 තෙකලා විදුලිය📍කොන්ක්‍රීට් යෙදු පුළුල් මාර්ගය සින්නක් කර ඔප්පුව📍 ඉඩමේ සැලැස්📍 පලාත් පාලන ආයතනයේ සහ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ අනුමත නිවාස සැලැස්ම📍ණය පහසුකම් ලබා ගත හැක තෙමහල් ඉදිකිරීම සඳහා යෙදු පදනම(Foundation done for 3 stories)

📌සාදික්ක📍කරාඹු📍කොස් 📍පොල් 📍 පුවක්දු📍රියන් ඵල දරණ ගස්

📌නිවසේ ඉදි කර ඇති කොටසේ දොර ජනෙල් කොහොඹ දැවයෙන් සකසා ඇත.

📌ඉඩම අසලින් කුඩා දිය ඇල්ලක් සහිත දිය පාරක් ගලා බසී

📌බොක්කාවල නගරයට පයින් යා හැකි දුර
📌මිල5000000
විස්තර දැනගැනීමට විමසන්න0763312512☎️📞

📌28.5 perches plot for sale with semi-completed house in quiet residential surroundings.
📌100m from the plot to Bokkawala town,
📌150m to hospital / petrol station / main banks / main bus stand. Accessible from 02 main access roads (Arambekade - Bokkawala 600, 📌Pujapitiya - Bokkawala 604) 20 minutes to Kandy city. Piped, well water/ three-phase electricity/ concrete wide road cleared and deed/  land plan/ local government and National Building Inspection Organization Approved house plan/ loan facility available. Foundation done for three storey construction 3 stories)
📌 Nutmeg/clove/jackfruit/coconut / areca nut/durian fruit bearing trees
📌The doors and windows of the built part of the house are made of kohomba wood.
 📌A stream with a small waterfall flows near the land
📌Price 5000000
  call for mre info 0763312512☎️📞

Similar ads